මෛත්‍රී බිරිඳ ජයන්ති ගැන දැඩි අවධානයක්

 

මෛත්‍රීපල සිරිසේන බෙහෙවින්ම නිහඬ චරිතයක් ඔහුගේ පුත් දහම් සිරිසේන පසුගිය දවසක ආරාවුලක පැටළුනේ නැති නම් ඔහුගේ පවුල ගැන

කිසිදු තොරතුරක් කව්රුත් දන්නේ නැති තරම්.

කියන විදියට ඔහුගේ බිරිඳ කවදාවත් අමාත්‍යංශයට ගොස් නැත.

IN09_SRI_LANKA_2273893g

මෛත්‍රීගේ බිරිය සහ දරුවන් ගැන හෙළිනොවූ කතාව යන මේ ලිපියට  විශාල අවධානයක් ලැබෙමින් පවතින්නේ මේ හේතුවෙන්.

“මගේ මුළු මගුලටම වියදම් වුණේ
රුපියල් එක්දහස් පන්සීයක්.
ගෙදරට ආව අයට
තේ ටිකක් විතරයි දුන්නේ”
——- මෛත්‍රී ——-

 
 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.