මෛත්‍රී මහින්දගේ සහ මගේ හෙලිකොප්ටර් බිල් ගෙවිය යුතුයි-විමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය උදෙසා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදාගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වර්තමාන සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන  ගේ වගකීමක් බව කියා සිටී.

හිටපු ජනපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදීම පිණිස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් යොදා ගැනුන හෙලිකොප්ටර් චාරිකා 23 ක් සහ විමල් වීරවංශ ඇතුළු හිටපු අමාත්‍යවරුන්ගේ චාරිකා ගණනාවක් වෙනුවෙන් රුපියල් මිලියන ගණනක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතුව තිබෙන බව සන්ඩේ  ටයිම්ස් කළ හෙලිදරව්ව ප්‍රතික්ෂේප නොකරන වීරවංශ කියා සිටින්නේ සන්ධානය මේ ගමන් සංවිධානය කල හෙයින් තමන්ගේ වගකීමක් නැති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.