මෛත්‍රී – මහින්ද හමු වූ බව සැඟවීමට එස්.බී උත්සාහයක!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර කිසිදු සාකච්ඡාවක් තම නිවසේ නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළද එදින පැවති විශේෂ භෝජන සංග්‍රහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූවාද නැද්ද යන්න පිළිබඳව නොපැවසීමට වගබලා ගෙන තිබේ.

එදින භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ බව එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා විසින් සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින් පලවේ

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.