මෛත්‍රී මීටරය අප්සේට්ද?

stock-photo-16977655-speedometer-25-kmh (1)

දින සියයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහජන අදහස් කෙබඳුදැයි ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය  කළ සමීක්‍ෂණය අනුව ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහිමකට පත්වි සිටින්නේ සමික්‍ෂණයට සහභාගිවුවන්ගෙන් 06%ක් පමණි.

මෙම සමික්‍ෂණයට සහභාගි වුවන්ගෙන් 62%ක්ම ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අපේක්‍ෂා කළ මට්ටමින් දින සියයේ වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවීමට ආණ්ඩුව අපොහෝසත් වී ඇති බවයි.

යම්තාක් දුරකට සෑහිමකට පත්ව සිටින පිරිස 32% කි.

දුෂණ මැඩලීමට ආණ්ඩුව කටයුතු කරන් ආකාරය පිළිබඳව වදී ප්‍රසාදයක් නැති නමුත් රාජ්‍ය මාධ්‍ය හසුරුවන් අකර පිළිබඳව ජනතා ප්‍රසාදයක් දක්නට තිබේ.

අල්ලස් සහ දූෂණ මැඩලීමේ ආයතන ශක්තිමත් කිරීමට ආණ්ඩුව ක‍්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් හෝ යම්තාක් දුරට සෑහිමකට පත්විය හැකි බව 57%ක් ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් 43%ක් ප‍්‍රකාශ කර ඇත්තේ අල්ලස් සහ දූෂණ මැඩලීමේ ආයතන ශක්තිමත් කිරීම සඳහා ද ආණ්ඩුව ක‍්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ රාජ්‍ය මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් 75%ක් යම්තාක් දුරට හෝ සම්පූර්ණයෙන් සෑහිමකට පත්ව සිටිනවා. රාජ්‍ය මාධ්‍යයන්ගේ වත්මන් හැසිරීම සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි බව ප‍්‍රකාශ කර ඇත්තේ 25%ක් පමණයි.

මෙම සමික්‍ෂණය සඳහා සෑම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පුද්ගලයින් 875 දෙනෙකු සහභාගි කරවාගෙන තිබෙනවා.

බැළු බැල්මට රනිල්-මෛත්‍රී ඩබල විභාගයෙන් අසමත් බව පෙනෙතත් ප්‍රතිපල දෙස ප්‍රවේශමෙන් බැළුවහොත් ඔව්හු තමන්ගේ න්‍යාය පත්‍රය මැනවින් ජයග්‍රහනය කොට සිටිති.

 

බලයට පත් වූ විගස දුෂිතයින් කොටුකොට ඇත අඩංගුවට ගත්තේ නම් අනේ අපොයි මේ උන්දැලා අර අහිංසකයින් ගෙන් පළිගන්නවා යැයි  ජනතාව කියන්නට පටන් ගනු ඇත.

පලපුරුදු ක්‍රීඩකයින් දේපලක් වූ මේ ඩබල සිදුකොට ඇත්තේ දුෂිතයින් මැඩලීම සඳහා සමාජ ඉල්ලුමක් සමාජය තුලින්ම මතුවෙන්නට ඉඩ දීමයි.

දැන් ඔවුන් කරන්නට යන්නේ පළිගැනීම නොව ජනතා කැමැත්ත ඉටු කිරීමයි. ඒ යටතේ ජනතා ප්‍රසාදය සහිතව  දුෂිතයින් දුසිම් දෙක තුනකට ආණ්ඩුවේ බෝඩිමේ නවාතැන් ලබා දිය හැකිය.

මන්ත්‍රී.lk වෙබ් අඩවිය මගින් ක්‍රමානුකුලව කරන ලද විමසුමකට අනුව දින සීයේ වැඩ වලින් හමාර වී ඇත්තේ සීයට 25ක් පමණි.එය නම් සැබවින්ම අප්සෙට් එකකි.

mith

වාර්තාව පිලිබඳ පුවත් නිවේදනය සම්පුර්ණයෙන්

Following is the full text of the release on study
Responding to the survey conducted to assess citizens’ perception of the progress made in the 100-day program of the present Government, citizens claimed that they are unsatisfied with the action taken by the Government against corruption and that it was “below expectation.”
Transparency International Sri Lanka, the local chapter of the global movement against corruption, conducted a perception survey covering all districts in the island to assess the perception of the people regarding the progress made in the first 50 days of the government’s 100 day program. Accordingly 62% of the respondents stated that the government’s tackling of corruption failed to meet their expectations. 32% of the respondents said that they are somewhat satisfied with the Government’s actions against corruption while only 6% was found it satisfactory.
When asked about their views pertaining to the efforts the Government had made to strengthen anti-corruption agencies and mechanism, 48% responded that they are “moderately satisfied”. However 43% stated that they cannot be satisfied by the efforts made. Only 9% claimed that they were satisfied by the efforts made.
As to whether an honest effort is being made to deliver on the promises made during the election campaign, 45% of the respondents were of the view that the “government is making some effort.” Only 19% responded with a direct ‘yes’ to the same question while 15% were of the view that an honest effort was not being made and 21% stated that more time was required to come to a conclusion.
The survey also inquired into the application of the rule of law during the first 50 days of the 100 days. 57% of the respondents believe that “there is a difference even though it is not adequate” while 19% were of the view that “nothing has changed.” 5% of the respondents even went on to say that the situation had worsened. It was only 18% that responded with an affirmative and claimed that there was an improvement in the implementation of the rule of law.


An analysis of the data according to provinces reveals that 77% in the Northern Province and 74% in the eastern province stated that when it comes to the rule of law “there is a difference even though it is not adequate.” These are the highest percentages recorded district wise for this particular question.
48% of the respondents responded positively towards the new Cabinet of Ministers saying that they were “somewhat satisfied” about their level of integrity. However, 45% believes that there were corrupt politicians within this Cabinet as well.
Citizens also identified several key areas as instances where the Government made wrong decisions or took a wrong turn when implementing the 100-day program. They are, not taking legal action against those who are corrupt (21%), not taking special measures to establish good governance (11%), taking too long to deliver on promises (9%), concessions offered by the Interim Budget inadequate (9%), and not establishing the rule of law as expected (8%). The appointment of unsuitable individuals to important posts and not reacting to the questionable behaviour of certain Ministers were other factors that had displeased the populace.
When inquired as to what the Government’s priority should be during the balance 100 days, 38% responded by saying that the Government should focus on fully completing the activities outlined in the 100-day program. 16% of the respondents were of the view that the focus should be constitutional reforms while 15% believed that the Government should deliver on their promises even if it meant taking on another 100 days. 13% stated that the Government should complete what was easily achievable during the 100 days.
The survey inquired as to whether there was adequate public consultation on the part of the Government when formulating important legislation to which 53% responded by saying ‘no’. 18% went on to say that there was no public consultation at all while 23% stated that they were satisfied with the level of consultation.
56% of the respondents were satisfied with the role played by the State media under the leadership of the new Government in disseminating accurate information. 29% of the respondents felt that the dissemination of information is still weak while 19% stated that they are satisfied with the status.
The survey covered all nine provinces of the country and a sample of 35 individuals over 18 years of age was selected from each district to represent rural and urban communities culminating to an overall sample of 875 citizens with 54% female representation and 43% male representation. The sample consisted of citizens belonging to the state and private sector, the self-employed, the unemployed, housewives and students.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.