මෛත්‍රී හා කථා බැහැ-වෙල්ගම

sirikkkජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හෙට(25) පැවැත්වීමට නියමිතව තිබූ හමුව අවලංගු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(24) පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම හමුව අවලංගු කිරීමට හේතුව දැනට පවතින් දේශපාලන වාතාවරණය සුදුසු නොමැති බව හෙතෙම සඳහන් කළේය.

වෙල්ගම මන්ත්‍රීවරයා  කියා සිටියේ රාජපක්ෂවරුන් ගෙන් පළිගන්නා නිසා මේ අවස්ථාවේදී කථා බහට සුදුසු  නොවන බවයි. මේ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදරීම තහවුරු වී ඇති බවයි.

[vsw id=”/CDoGBCZ0LCw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.