මෛත‍්‍රීට සහය දෙන්න ප්‍රමාද වූ හේතු පැහැදිලි කරන හකීම්

hakeemmahinda

මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ සන්ධානයට එක්වීම ප‍්‍රමාද වූයේ තමන් සහ පක්ෂය ගැන වැරදි අවබෝධයක් ඇති නොවන ආකාරයෙන්

මේ එක් වීමක වී සිදුකල යුතු නිසා බව යැයි  මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් පවසනවා. අම්පාර – පොතුවිල් ප‍්‍රදේශයේ ඊයේ (29) පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මුස්ලිම් කොංග‍්‍රස් මන්ත්‍රීවරු අට දෙනාම තම තීරණයට එක කර ගත හැකි වූ බව නායක රවුෆ් හකීම් වැඩි දුරටත් පැවසීය.

 

[vsw id=”/TLyPcoDvJBM” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.