යහ පාලන ඇමතිට නඩු

 fakeඑක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරට එරෙහිව අද මෝටර් රථ ප‍්‍රවාහන පනත යටතේ සංශෝධිත චෝදනා පත‍්‍රයක් ගොනු කරනු ලැබුවා.

ඒ 2009 වසරේ ව්‍යාජ අංක තහඩු යෙදූ සහ චැසි අංක වෙනස් කළ වාහනයක් භාවිත කිරීමට එරෙහිවයි.

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායක ඉදිරියේ මෙම සංශෝධිත චෝදනා පත‍්‍රය ගොණු කළේ බොරැල්ල පොලීසිය විසින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.