යුදසමයේදී අතුරුදහන්වූවන් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් මාරාන්තික උපවාසයේ ………

tnaදිනසේන රතුගමගේ

යුදසමයේදී අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් රජයට බල කරමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් 23 දා දහවල් වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

උපවාසයේ නිරතව සිටින දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් කියා සිටියේ රජය තම පක්ෂ නායකයින්ට අවස්ථා කීපයකදීම යුද සමයේදී අතුරුදහන්වූන් පිළිබදව සොයා බලා සාධාරණය ඉටු කරණ බවට පොරොන්දු වුවත් එම පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටු කොට නොමැති බවයි.

 දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් අතුරුදහ්න්වූවන්ගේ ඥාතීන්ට නායකත්වය දෙමින් මාරුවෙන් මාරුවට මෙම DSC_1644මාරාන්තික උපවාසයට සහය දෙන බව කී සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා  රජය  බොරු පොරොන්දුදීම නිසා එම ඥාතීනෙගේ අපේක්ෂාවන් බිදවැටී ඇති බවත් ඔවුන්ගේ මානසිකත්වය ගොඩ නැගීමට රජය කිසිදු වැඩ පිළිවෙලක් දියත් කොට නොමැති බවත් කියා සිටියේය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්.මයුරන් කියා සිටියේ අවම වශයෙන් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ නිවැරදි නාමලේඛනයක් හෝ රජය ඔවුන්ගේ ඥාතීන්ට මෙතෙක් ලබා දී නොමැති බ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.