රංග යයි ගෙදර

rangaප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි. අද(29) පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී ඇත.පෞද්ගලික හේතුවක් මත ඔහු එසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

මේ ඉල්ආළ අස්වීම පසුපසින් හුටපට රැසකි. ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.