රජ කුමාරි- චාලට් දෝණි

baby3

 

අළුත් රජ කුමාරිය චාර්ලට් එළිසෙබෙත් ඩයනා යනුවෙන් නම් කොට ඇත.

 

විලියම්  කේට්  සහ ජෝර්ජ් කුමරුන් ගේ පවුලට අළුතින් එක්වූ  කුමරිය වෙනුවෙන් වෙඩි මුර උත්තමාචාරයක් ලන්ඩනයේ හයිඩ්පාර්ක් පිටියේදී පැවැත්වින.

චාර්ලට් සහ ඇලිස් යන නම්  දෙක අතරේ රාජකීයන් හිරවී සිටි  බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකලා.

කුමරිය ගේ නම මුලින්ම රැජිනට දැන්වීමෙන් අනතුරුව එය සෙසු ලෝකයට දැන්වීම සම්ප්‍රදායයි.

නව රාජකීය දරු උපත වාර්තා වීමත් සමඟ ඒ සඳහා බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දෙමින් පවතින අතර දරු උපත සිදු වුනේ විලියම් – කේට් යුවලගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරුන් බිහි වූ ශාන්ත මේරි ආරෝග්‍යශාලාවේදීයි.

නව කුමරිය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වට ඇති උරුමය අතින් සිව්වැනි ස්ථානය හිමි කර ගන්නීය.

 

 

baby6

 

 

 

baby10

 

ජෝර්ජ්ට නංගියෙක්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.