රට නැවත විනාශ කරනට ඉඩ දිය නොහැක-MKDS

downloadmkds

 

මෙරට නැවත විනාශ කිරීමට ඉඩ නොදෙන බව එන්.කේ.ඩී.එස්. ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීලඟ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත්කර ගැනීමට ඇතැම් පිරිස් දරන උත්සාහය දැඩි විවේචනයට ලක් කළ අමාත්‍යවරයා “පැරදුණු එකා ගෙදරට වෙලා ඉන්න ඕනා” යනුවෙන් දැඩි ප්‍රහාරයක් කළේය.

 

[vsw id=”/DRgBCCUlvxU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.