රනිල්ට වෙබ් ෆයර්

 

eryey

 

 

 

අපි සටනට ලැහැස්තියි මම දන්නේ නැහැ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සටනට එනවාද පැනලා යනවද කියලා. එතුමාට අගමැති අපේක්ෂකයා වී ඡන්ද සටනට කරුණාකරලා එන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බය නම් ගෙදර ඉන්න. අපි රාජපක්ෂ රෙජිමය ගියපාර පරාජය කළා. එතුමා මේ පාර ඡන්දෙට ආවම අපි රාජපක්ෂගේ එදා රෙජීමය වළලාදාන්න කටයුතු කරනවා ආපහු එන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගලේවෙල ටී.බී. තෙන්නකොන් අනුස්මරණ ශාලාවේ පැවති එජප කී‍්‍රයාකාරින් හමුවකදී පැවසීය.

‘ජනවාරි 8 දා රාජපක්ෂ රෙජිමය පැරැද්දුවා ඊට පස්සේ අපි දින 100 වැඩසටහනක් කළා. ජනාධිපතිතුමයි මමයි එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කළා. ආපහු නිදහස කියන සුළඟ මේ රටේ හමන්න පටන් ගත්තා. අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය  අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළා පළමු වතාවට සුළුතර ආණ්ඩුවක් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ඒත් බහුතරයට ඕන වුණේ සංශෝධන දෙකක් නිසා මෙය විකෘති වුණා

රනිල් වික්‍රමසිංහ මහතා දින මේ ටෝක් එකට සෑහෙන් පිරිසක් වේ ෆයර් එල්ල කොට ඇත.පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන මහතා ඉදිරි පත් වූ අවස්ථාවේදී වැඩි වාසිය තිබුනේ ඒ පිළටයි. දැන් වෙබ් එකේ වාසිය තීරණාත්මක ලෙස මහින්ද පිලට හැරෙමින් පවතී.

කිවන්න මේ කමෙන්ට්ස්.

 

2001 වූ දේ මේ පාරත් වෙන්නේ සහතිකයි

 

මෙයා උඩ ගිය තරම්

මෙන්න නියම අභියෝගයක්.ජනපතිතුමා සටන හරියට මෙහෙය වන්න පක්ෂය මහින්දට දෙන්න

 

එතුමා ඔබතුමාට බයේ පැනලා යනවලු. හික්… හික්

වෙන කෙනෙක්ට ලැබුන ජන වරමින් උඩ ගිහින් ඉන්නේ වෙන කෙනෙක් ..29 වතාවක් පැරදිලා කියවන්නේ මහින්ද එක පාරක් පැරදුන එක ගැන. ලක්ෂ 62ක් ඡන්ද හම්බුනේ මෛත්‍රී මහතාට..රනිල්ට බැරි නිසානේ එක්සත් ජාතික පක්ෂය මෛත්‍රී පිහිට ගියේ..බොරුවට උඩ පනිනවා

 

මහබැංකු ගේම වහන්න හැදුවට වැඩේ දෙල් වුනා නේද අගමැතිතුමෝ

 

ඔයාල කරපු වැඩ ගැන නම් කුමන කතාද? අපිටත් පේනවා කරපු හරිය නම්, අබියෝග කරන එකනම් හොඳයි රනිල් මහත්තයාගේ දිනපු ඉතිහාසය දිහා බලද්දී අභියෝග කරන්නේ වැරදි කෙනෙක්ට අනිවාර්යෙන් ඔයා පරදිනවා. සාමයේ හුලගක් ගැන නම් ඔබතුමා කතා නොකරන තරමට හොදයි.

Cartoon6 (1)

අති සාර්ථකව 21 වෙනි වතාවටත් ඉතිහාසගතවන පරාජයක් රනිල් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට මෙවරත්. ඔය මුල්‍ය අපරාධ කොට්ටාසය ඔබ තුමාව හොයා ගෙන එන දවස වැඩි ඇතක නැහැ මහා බැංකු වංචාවට උදව් කිරීම සම්බන්ධව

 

මෙයා විකාරයෙන් දොඩවනවා අභියෝග කරලා මහින්ද පරදවන්න පුලුවන්ද

29 වතාවෙන් ඉවරවෙන්න තිබ්බ පැරදීමේ ලෝක වාර්තාව 30 වෙන්න තව සුළු දින ගනනි

 

 

 

 

 

සිරිසේන

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!