රනිල් අගමැතිකම අවභාවිතාවේ යොදවනවා-හෙළ උරුමය

 

 

 

සර්ව පාක්ෂික කැබ්නට් මණ්ඩලයක් පිහිටුවීම්ට ජනාධිපතිවරයාට උවමනාවක් තිබුනත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම එකඟතාව කඩ කොට තමන්ගේ පක්ෂයේ මන්ත්‍රී

සංක්‍යාවට අනුරූප නොවන ආකාරයේ කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගෙන ඇති බව ජාතික හෙළ උරුමයේ ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ කියා සිටී.

නමුත් ප්‍රශ්නය වන්නේ ඇමතිවරුන් පත් කළේ අගමැති  නොව ජනධිපතිවරයාවීමයි.

කෙටි වීඩියෝ සටහනක්

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!