රනිල් අරලියගහ මන්දිරයට- සාමකාමී බල පරිවර්තනයකට කථා බහ

 

download (6)

දැනට ලැබෙමින් තිබෙන ඡන්ද  ප්‍රතිපල අනුව පරාජය පිළිගෙන සාමකාමිව බලය පැවරිය හැකි ආකාරයක් ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අවධානය යොමු වී තිබේ.

මේ පිළිබඳව සංවාදයක යෙදීමට විපක්ෂ නයක් රනිල් වික්‍රමසිංහට අරලියගහ මන්දිරයට පැමිණෙන ආරධනය කොට තිබේ.

මේ ගමන නොයන්නැයි ඇතම් පිරිස් නැගු විරෝධයද නොතාකා රනිල් වික්‍රමසිංහ  අරලියගහ මන්දිරයට ගොස් තිබේ.

මේ අතරවාරයේ හොට උදයේ කැබ්නට් රැස්වීමක්ද කැඳවා තිබේ.

පාප් වහන්සේගේ ලංකා ගමනද යෙදී ඇති බැවින් සාමකාමී බල පරිවර්තනයක් සිදුවෙටයි බොහෝ දෙනා විශ්වාශ කරන්නේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.