රනිල් ඉවත් කිරීමේ අන්තිම තුරුම්පුවත් හබක්

ranil-at-palimentශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේය.

එම ප‍්‍රකාශය අනුමත කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා කියා සිටියේ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රීලනිපය ඉවත් නොවන බවයි.

මේ අනුව අළුත් කැබිනට් මණ්ඩලයක් පත් කොට අගමැතිවරයා ඉවත් කිරීමේ තුරුම්පුවත් ලොප් වී ගොසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.