රනිල්- මෛත‍්‍රී පීචං නොවී යන්න – විමල්

wimal weerawansaකතිර සුනමියක් කරමින් ජනතාව දුන් ප්‍රහාරාත්මක පනිවිඩය තේරුම් නොගෙන තව්දූර්ටත් රට පාලනය කිරීමට උත්සාහ කළහොත් කන පැලෙන්න පනිවිඩයක් දීමට රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බව විමල් වීරවංශ පවසයි.

‘කරුණාකර ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න රට මේ රට ඉල්ලන මිනිසුන්ට බාරදීල’ යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කියා සිටියේය

ඔහු මෙම අදහස් පල කර ලද්දේ පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.