රනිල් රෝසිට මනාපයි

ranilකොළඹ, විශ්වවිද්‍යාලයේ, විද්‍යාල මන්දිරයේ පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින පෙරවරුවේ සිය ඡන්දය සලකුණු කළේය. අනතුරුව අග්‍රමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය,

අලූත් ක්‍රමය තුළින් කාන්තා නියෝජනය ද අප වැඩිකර දී තිබෙනවා. මෙතෙක් ක්‍රියාත්මක වූ 5% ක් වූ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කළා. රමේ මැතිවරණයේදී කොළඹ නගර සභාව ඇතුළු අනෙකුත් පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්‍ෂයට හිමි වන බව අපේ බලාපොරොත්තුවයි.

කොළඹ පුරපතිනි තනතුරට එක්සත් ජාතික පක්ෂයෙන් සටන් වැද සිටින්නේ රෝසි සේනානායකයි. දේශපාලනයට වගේම රංගනයටත් දක්ෂතාවයක් දක්වනවා කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි.

කළු සුදු රූපවාහිනි ලංකාවේ පැවති අවදියේදී ඇය “සුර දූතියෝ”, “තාත්ති මම ආදරෙයි”, “ප්‍රාර්ථනා” වගේම තවත් චිත්‍රපටි කිහිපයකම ඇය රංගනයෙන් දායක විය. එ සුන්දර ක්ෂේත්‍රය අත්හැර සමාජ සේවයට එක වී තම ලැබීම බව පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.