රනිල් ලන්ඩන් යද්දී ගුවන්තොට සේවකයෝ බෝනස් ඉල්ලති.

ranil2අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පස්වරු 01.05ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලන්ඩනය බලා පිටත් ව ගොස් තිබේ.

මේ අතර බෝනස් ඉල්ලා ගුවන්තොටුපොල සේවකයෝ අද (22) පෙරවරුවේ වර්ජනයක ද නිරත විය.

රුපියල් 60,000 ක බෝනස් දීමනාවෙන් පසුගිය අප්‍රේල් මාසයේ රුපියල් 18000ක් ලැබි ඇති බවත් ඉතිරි රුපියල් 42000 ඉල්ලා එම උද්ඝෝෂණය පවත්වා තිබේ. ඉතිරි මුදල් ගෙවීම සඳහා එවූ ඇමැති මණ්ඩල තීරණය අනුව රුපියල් 42000ක් ගෙවීමට එකඟවීමෙන් අදාල විරෝධය අවසන් වී ඇත.

එම මුදල් ඇමැති මණ්ඩල තීරණය ප්‍රකාර ව ගෙවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.