රවී ගුටි කෑ පුවතක් තොරම්බල් කරන හිටපු ඇමති දියණි

achini-ediriweeraඅචිනි එදිරිවීර හිටපු ඇමති එදිරිවීර ප්‍රේමරත්න ගේ දියණියයි.දැනට ඕස්ට්‍රේලියාවේ පර්ත් හි නීති ලේකම් වරිඅක සේ සේවය කරන ඇය පවසන්නේ ඇගේ පියා රතු ඉර රූපවාහිනී වැඩසටහනේ දී රවී කරුණානායකට පහර දුන් බවයි.

ලලිත් ඇතුලත්මුදලි ගේ මුදල් අයථා ලෙස අත්පත් කරගැනීම් හේතුවෙන් තම පියා උරණ වූ බවයි අචිනි පවසන්නේ . දැන් මේ පටිගත කිරීම. ස්වර්ණවාහිනිය සත්ගුව නැති බව තමන් වෙත දන්වා ඇති බව අචිනි පවසන්නීය. මෙහිදී මත්ගුවෙන් ගැටළුව වන්නේ තමන්ගේ පියා අතපය පාලනය කරගත නොහැකිව අසංවරව හැසිරුන ආකාරය උත්කර්ෂයට නැන්වීමට හිටපු ඇමති දියණිය මේ මොහොත තොර ගත්තේ මන්ද යන්නයි.

කෙසේ වෙතත් රවී ගේ දියණිය උදාර පැවතුම් ඇති’ ස්වීට්’ කෙළි පැටික්කියක් වන හෙයින් මේ කුණු ඇවිස්සීම ගැන තමන්ට අප්පුලක් දැනෙන බව අචිනි පවසන්නීය. එදිරිවීර ප්‍රේමරත්න මහතා යනු රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ දේශපාලන ගුරුවරයාය.ඔහු චන්ද්‍රිකා ගේ ආණ්ඩුවෙන් පිල් පෑන්න අයෙකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.