රවී ගෙන් ගෝඨාට වත්කම් හෙළිකරන්න අභියෝගයක්

 

රවි කරුණානායක, ගෝටාභය රාජපක්‍ෂට අභියෝග කරයි..හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හැකි නම් ඔහුගේ වත්කම් හෙළි කරන ලෙස මුදල් ඇමැති රවි කරුණානායක මහතා අභියෝග කරයි.

ඔහු මෙසේ කියා සිටියේ තමන් දේපොළ රැස් කරගත්තේ කෙසේ දැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පුවත් පතක් හා කර තිබූ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්  ඕනෑම අවස්ථාවක සිය වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු ලබා දීමට සුදානම් බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.