රාජපක්ෂට රට අඟලක්වත් පෙරට ගෙනයා නොහැක-චම්පික රණවක

cchampikaq

දැනට පවතින තත්වයන්  හමුවේ  රාජපක්ෂට රට අඟලක්වත් පෙරට ගෙනයා නොහැකි බැවින් ඔහුගේ පලනය තර්කානුකුල අවසානයක් කර ලඟා වී ඇති බව හිටපු ඇමති

චාම්පික රණවක සරසවි ඇදුරන් පිරිසක් අමතමින් කියා සිටියේය.

පෙර තිබු සංවර්ධන ක්‍රමෝපාය තව දුරටත් වලංගු නැති බවත් රාජපක්ෂ සහ ඔහු ගේ පවූලේ අයට අලුත් සංවර්ධන ක්‍රමෝපාය ගැන සිතීමට හෝ ක්‍රියාත්මක වීමට උවමනාවක්

නැති හෙයින් මහා පරිමාණ හොරකමට යොමු වී ඇතැයි චම්පික පවසයි.

 

කාර්මික විප්ලවය
කාර්මික විප්ලවය

තාක්ෂණික රැලි තුනක්

ලෝකයේ තාක්ෂණික රැලි තුනක් ඇතිවූ අතර පළමුවැන්න යුරෝපයේ ඇතිවූ  කාර්මික  විප්ලවයයි.මේ අවස්ථාවේදී සත්ව ශ්‍රමය වෙනුවට යන්ත්‍ර භාවිතා කිරීම ආරම්භ විය.

වසර දහස් ගනනක් තිස්සේ වෙනස් නොවී තිබුන කපු කටින යන්ත්‍රය කඩිනම් පරිවර්තනයකට  ලක් විය.පැය දෙසීයක් ගත කොට වියු කපු ප්‍රමාණයක්  පැයකින් විවිය හැකි කපු කටින යන්ත්‍ර 1800 ගණන් වන විට එංගලන්තයෙන් බිහිවිය. මේ සමගම යුරෝපා  රටවල්පෙරට පැමිණිය අතර එතෙක්  ලෝක ආර්ථිකයේ ප්‍රබල තැනක් ගෙන සිටිචීනය,ජපානය සහ ඉන්දියාව පසු පසට තල්ලු වී ගියේය.මේ ්තාක්ෂණික  ප්‍රවාහයට  ගොදුරු වූ ලංකාව වැනි රටවල් යටත් විජිත බවට පත් විය.

කාර්මික විප්ලවයේ දෙවෙනි යුගයේදී සත්ව ශ්‍රමය වෙනුවට් තෙල්,ගල් අඟුරු ගෑස් අඩිය ප්‍රයෝජනයට ගෙන  1960 වන තෙක් පැවති දෙවන් මහා පරිමාණ  සංවර්ධන යුගයක්  ඇතිවිය. එහ්දීද ආසියාව පසෙකට තල්ලු විය.

තුන්වෙනුව ඇති වූ  සන්නිවේදන හා  තොරතුරු තාක්ෂණ රැල්ලේ ඉදිරියෙන්ම  සිටීයේ දකුණු කොරියාව,ජපානය සහ  තායිවානයයි ,මේ අඅවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිවිය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය

රට පෙරට ගෙන යෑමේ හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත

වර්තමානයේ සයිබර් අවකශය හරහා සිදිවෙන වෙළදාම සහ ත්‍රිමාණ මුධ්‍ර්නය සහ පොදුවේ Cloud Computing  හෙවත් දුරස්ථ අන්තර් ජාලය ඔස්සේ කෙරෙන අන්තර් ක්‍රියාවන් ඔස්සේ මහා පරිමාණෙ වෙනස්කම්   සිදු වෙනු ඇත.මේ ඔස්සේ රට පෙරට ගෙන යෑමේ හැකියාවක් මහින්ද රාජපක්ෂට නැත

.2013 විශ්ව විද්‍යාල වලට වියදම් කළමුළු වියදම ගත්  විට සීයට   69 ක් වියදම් කළේ ගෝඨාභය රකපක්ෂ ගේ පුද්ගලික වියාපෘතියක් වූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය වෙනුවෙනි. පේරාදෙණිය  විශ්ව විද්යාලය වෙනුවෙන් වය කෙරුනේ මුළු වියදමෙන් සීයයට පහක් පමණි.ඊට අමතරව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලය වෙනුවෙන් ඩොලර්  බිලියනයක නයක් ලබා ගෙන ඇත.

jrjaya

 

වාසිදායක කොන්දේසි  එකක් වත් ඉතිරී වී නැත

 

1977 ජේ ආර් ජයවර්ධන නිදහස් වෙළදපල ආර්ථිකය හදුන්වා දුන් යුගයේ ලාභ ශ්‍රමය,ලාභ බලශක්තිය, සුලබ ප්‍රග්ධනය සහ යුරෝපයේත් ඇමරිකාවේත්වෙළඳපළශ්‍රී ලංකාවට විවරවී තිබුන හෙයින් ආර්ථික හැල්මේ දියුණ වන්නට විය.එහත් අද වෙද්දී මේ වාසිදායක කොන්දේසි  එකක් වත් ඉතිරී වී නැත.

ලංකාවේ ශ්‍රමය ලාභ නැත මේ වන විට නිදහස් වෙළෙඳ කලාපයේ රැකියා 16,000 ක් පමණ  ඇත. ආයෝජකයින් ශ්‍රී ලංකාවට එන්නේ නැත,බටහිර වෙළෙඳ පල වැසී ගොසිනි.

බල ශක්තීන් මිළ අධිකය.

ඉදිකිරීම්  ක්ෂේත්‍රයේ ප්‍රධාන රැකියා කරන්නේ ඉන්දියානුවන්සහ පකිස්තනුවන්ය. ඔවුන්  ගේ සංක්‍යාවලක්ෂ දෙකකි. බලශක්ති ක්ෂත්‍රයේ හොරකම් රැසකි. මේ නිසා බල සති මිළ අධිකය

K5-Medium labs

 

මේ නිසා නව ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍ය  වී තිබේ. එසන්ධා නවෝත්පාදනය (innovation) එහෙට් එසේ කිරීමට රාජපක්ෂ පරිපාලනයට හැකියාවක් හෝ  වුවමනාවක් නැත.

වුවමනාව සහ හැකියාව ගොඩනැගිලි ඉදිකිරීමටයි.

අලුත් විද්‍යාගාර දහසක් ගොඩනැගීමට  අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළත් උසස්  පෙළ  සදහා සිටින්නේ ගුරුවරුන් 800ක් පමණි.

දිගින් දිගට බුද්ධිගලනය සිදුවෙද්දී  මහාපරිමාණ බන්කොලොත්භාවය ඇති වෙමින් පවතී.

ඒ නිසා මේ රටට අනාගතයක් තිබීමට නම් මහින්ද රාජපක්ෂ ඉවත් විය යුතුමය.

 

withered lotous

 

ව්වෙචනත්මක් විග්‍රහයක්

චම්පික රණවක ගේ අදහස් දැක්වීම පිළිබඳව කෙරෙන් ව්වෙචනත්මක් විග්‍රහයක් මිළඟ ට බලාපොරොතු වන්න- මහින්දට බෑ කියන එක පිළිගමු එහෙත් චම්පික ගේ ජාතිකවාදී

 

දැක්මෙන් රට පෙරට ගෙන හැකිද? හවුල් වන්න සංවාදයට.

2015 ජනාධිපතිවරන එසැන ප්‍රතිපල sinhala.lankanewsline.com වෙතින්

 

[vsw id=”/O5owJ1Uifh0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.