රාජපක්ෂ ගේ ආණ්ඩු විරෝධි බලවේග බෙදීමේ සැලැස්ම පරාදයි – කේ ඩී ලාල් කාන්ත

lsalkantha

පොදු අපේක්ෂක  මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් නිසැකවම ජයග්‍රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ කේ ඩී ලාල් කාන්ත,හිටපු මන්ත්‍රීවරයා  කියා සිටී.

රාජපක්ෂ ජනාධිපතිවරයාට ආණ්ඩු විරෝධී බලවේග බෙදා වෙන්  කිරීමට අවශ්‍ය වුනත් ජනතා විමුක්ති පෙරමුණ ඊට ඉඩ නොදුන් බවයි ලාල් කාන්ත කියා සිටීයේ.

 

[vsw id=”/w1AhVZ7urRg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.