රාජපක්ෂ පවුල් බලයට අකමැතියි -එත් ඉන්නවා-වාසු

 

 

 

mahindavasu

රාජපක්ෂ පවුල විසින් විශාල බලතල ප්‍රමාණයක් රඳවාගෙන සිටීම සම්බන්ධව තමන් විරුද්ධ වුවද මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා    කොළඹ  පදනම් ආයතනයේ  පැවැති මාධ්‍ය හමුවේදී   පැවසීය.

මගේ අමාත්‍යාංශයට අත පොවන්නට ආ දවසට පවුල් බලය ඉන්දන තැන මං දන්නවා – යැයි වාසුදේව නානයක්කාර මහතා කියා  සිටියේය.

 

විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පවරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට පොරොන්දු වී ඇතැයිද ඇමතිවරයා පවසා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.