රාජිත තවත් දත් ගලවන්න සුදානම්

rajitha1

 

දත් දොස්තරකෙනෙක් වන තමන් දත් තිස් දෙකම එකවර ගල වන්නේ නැතැයි කියා සිටී.

හිටපු  ඇමතිවරයා මාතර  රැස්වීමේදී මේ බව කියා සිටීයේ සිතු  පිරිසක් මෙහා  පැත්තට නාවේ මන්දැයි විමසනපරිසට පිළිතුරක් වශයෙනි.

ලෙඩාට නොදැනෙන ලෙස දත් ගැලවීම වැදගත් වන් හෙයින් හෙමින් සීරුවේ  මෙහා පැත්තට පැන්නීම කරගෙන යන බවරාජිත සේනාරත්න පැවසීය.

එහා පැත්ත කලබල නොකිරීම සඳහා  දැනට පොඩි ව්වෙකයක් ලබා දී ඇති බවරාජිත  සේනාරත්න කියා සිටියේය.

මේ අතර වාරයේ එහා පැත්තට පැනීමට බලාපොරොත්තු වන අයට අනතුරුඇඟවීමක් කල ක්නාධිප්තිවරයා කියා සිටීයේ’දැන් නම් සැලූන් දොර වහන්න වෙන’බවයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ක්‍රියාකාරී ලෙස සහභාගී නොවන ඇමතිවරුන්ට  ගැටළු ඇත්නම් ඒ ගැන හොයා බලන්නැයි ම්හ් ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට ජනාධිපතිවරයා විසින් දැන්වු  බවත් වාර්තා වී ඇත.

 

 

 

cartoon12lop

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.