රාජ කුමරුවන් ගෙන්වන්නේ කුමකටද?

edwerdබ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත යෙක් සේ සහභාගි වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . එඩ්වඩ් කුමරු සමග ඔහුගේ ආර්යාව වූ සොපී රීස් ජෝන්ස් මැතිනිය සහ දූත පිරිස සමඟ තවත් 7 දෙනෙක් ද පැමිණ සිටියහ.

මේ අවස්ථාවේදී විදේශීය ආරාධිතයෙක් ගෙන්වන්නේ කුමකටද යන ප්‍රශ්නය මතුවේ. බ්‍රිතාන්‍යය රජ පවුලට ඇති රාජ්‍ය තාන්ත්‍රික බව සීමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.