රුපියල බේරා ගන්න

sri lankan 5 rupeeශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේ වනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී.

ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව ඊයේ (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල රු. 152.89 ක් වූ අතර, විකුණුම් මිල රු. 156.67 ක් වේ.

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ රුපියල තවත් අවප්‍රමාණ විය හැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේය.

“මෙය නොකඩවා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා රුපියල පහළට වැටීමේ ක්‍රියාවලියේ තවත් එක අවස්ථාවක් පමණයි.” ආචාර්ය විජේවර්ධන පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.