රෝගීන් ගැන හිතලා වැට් බදු අඩු කරනවා – සෞඛ්‍ය ඇමති

Rajitha Senaratnaසෞඛ්‍ය සේවාව මත පනවා ඇති වැට් බදු අඩුකිරීමේ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා ඊයේ පැවසීය.

සෞඛ්‍ය සේවාවට පනවන වැට් බදු කෙලින්ම රෝගීන් පිට පැටවෙන බවත් ඒ අනුව වැට් බදු අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

මේ අතර වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් අය කිරීමට නියමිත 24% බද්ධ වෙනස් කිරීමේ තීරණයක් තවමත් ගෙන නැති බවත් වෘත්තිකයෙකු ලක්ෂ තුන හමාරකට වැඩි අදායමක් ලබන්නේ නම් මෙම බදු ගෙවීමට යටත්වන බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.