රෝසිගේ පුතාත් බැදුම්කර මගඩිකරුවන් එක්ක

Kanishka Senanayakeබැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දී ඇති බවට බැදුම්කර ජනාධිපති කොමීසම හමුවේ හෙළි වී ඇති බව වාර්තා වේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන ගැණුම්කාර කසුන් පළිසේන මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එම සිද්ධියට අදාළව සිදුවූ දුරකතන සංවාද කොමීසමට බාරදීමට කටයුතු කර තිබේ. එ අනුව එම සංවාදවල මේ බව අනාවරණය වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

මේ මුණු පොත් රසිකයෙක් තැබූ සටහනකි මේ

රෝසි මගෙ රෝසි රෝස මලේ ඔයා ලස්සනයි.. ඔබවේ මා රෝසි කුසුම් ලොවේ රැජිණ ඔබ තමයි.. ඔන්න ඔන්න යස අගේට උන්නු ඔයත් පටලෝගෙන පුතත් පටලෝගෙන.. අනේද කියන්නේ නේද? ලස්සන වගේද අප්පේ වැඩ ටික ඔය එලි වෙන්නේ. මුහුණ ලස්සන වගේම ඔය කාගේ කාගෙත් හදවතත් ලස්සන උනා නම් මේ රට මොන තරම් සුන්දරද නේද?. යමු යමු ඔහොම යමු මෙහෙම ගිහින් තව මොක මොකා පැටලෙයිද කියල දන්නේ නෑ නේද?.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.