ලංකාවේ වෝක්ස්වාගන් නැහැ – වෝක්ස්වාගන් සමාගම පවසයි

Volkswagenශ්‍රී ලංකාවේ තම කාර් කම්හලක් පිහිටුවීමේ අදහසක් නැති බව වෝක්ස්වාගන් සමාගම පවසයි.

‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැති අතර කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු වසර දෙකකදී නිම කිරීමට නියමිතය

මෙහි වෝක්ස්වාගන් මෝටර් රථ එකලස් කරන බවට මාධ්‍ය ප්‍රචාරයක් ලබා දී තිබින.
මේ පුවත දිනමිණ වාර්තා කළේ ලෝකයේ දෙවන විශාලතම වාහන නිෂ්පාදනය කරන “වොක්‌ස්‌ වැගන්” කර්මාන්ත ශාලාවක්‌ ආරම්භ කිරීමට පියවර ගැනීම මුලු මහත් ශ්‍රී ලංකාවම ලැබු ජයක් බව කියමිනි.

‘වෝක්ස්වාගන් කම්හලට මුල්ගල් තබයි’ පුවතේ සිරස්තලය විය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.