ලංකාව යොවුන් සංවර්ධන දර්ශකයේ ඉහළින්

youthලෝකයේ රටවල් 183ක් අතුරින් යොවුන් සංවර්ධන දර්ශකයේ 31 වෙනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතුරින් හත්වෙනි ස්ථානය ශ්‍රීලංකාවට හිමි වී ඇත.

අවුරුදු15-29 ත් අතර වූ තරුණ තරුණියන්ට අධ්‍යාපනය, සුවසේවා, රැකියා අවස්ථා, දේශපාලන සහභාගිත්වය සහ ප්‍රජා සහභාගිත්වය යන ක්ෂේත්‍ර වල හිමි වී තිබෙන තැන පදනම් කරගනිමින් මෙම දර්ශකය නිර්මාණය කොට ඇත. ශ්‍රී ලංකාව හැර දකුණු ආසියාතික රටවල් රැසක්ම පහළට තල්ලුවී ඇත. ඉන්දියාවට හිමිවී ඇත්තේ 133 වැනි තැනයි. පකිස්ථානය (154) බංග්ලාදේශය (146) පහල කෙළවරේ සිටින දකුණු ආසියාතික රටවල්ය.

දර්ශකයේ ඉහලින්ම සිටින රටවල් පහ මෙසේය

1. ජර්මනිය

2. ඩෙන්මාර්කය

3. ඔස්ට්‍රේලියාව

4. ස්විට්සර්ලන්තය

5. එක්සත් රාජධානිය

දර්ශකයේ පහළින්ම සිටින රටවල් පහ මෙසේයyouth-1

183. මධ්‍යම අප්‍රිකානු ජනරජය

182. චැඩ්

181. අයිවරි කෝස්ට්

180. නීජර්

179. නිරක්‍ෂබද ගිනීයාව

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.