ලක්ෂ අටක ස්මාර්ට් ෆොන් 24ක් සොරකම් කර ඥාතීන්ට බෙදාදීලා

phoneරුපියල් ලක්ෂ අටක වටිනාකමින් යුක්ත ආනයනය කරන ලද නවීන මාදිලියේ ජංගම දුරකතන 24 ක් සොරකම් කල අයෙකු එම දුරකතන සමග මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකාව පුරා ජංගම දුරකතන බෙදා හරින ගම්පහ සමාගමක ජේෂ්ඨ අලෙවි විධායකවරයෙකු පසුගියදා ජංගම දුරකතන පෙට්ටි 2ක් යතුරු පැදියේ බැඳගෙන මීගමුව නගරයට පැමිණ ඇති අතර එහිදී මෙම ජංගම දුරකතන මොහු විසින් සොරකම් කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු පවසා ඇත්තේ සොරාගත් ජංගම දුරකතන වෙන්නප්පුව ප‍්‍රදේශයේ සිටින තම ඥාතීන්ට බෙදා දුන් බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.