ලක්ෂ 15ක ඒප‍්‍රන් හොරපාරේ

nurseමහනුවර රෝහලේ ආසාධන පාලන අංශයේ පරිහරනය සඳහා රජය මගින් ලබා දුන් රුපියල් ලක්ෂ 15ක වටිනා ඒප‍්‍රන් තොගයක් හොර රහසේ රෝහලෙන් පිට කිරීමට උත්සාහ දැරූ හෙදියක් ගැන ලංකා නිවුස්ලයින් වෙබ් අඩවියට වාර්තා වී තිබේ. කාලයක් තිස්සේ පුද්ගලික රෝහල් වලට මෙලෙස ඒප‍්‍රන් පන්නා ඇති බවට පොලිසිය සැක කරයි. පරීක්ෂණ රෝහල මගින් කරන අතර එම පරීක්ෂණ සිදු කෙරෙන්නේ ඉබි ගමනින් පැවසේ. පරීක්ෂණ වලට පහසු වන ලෙස එම හෙදිය වෙනත් ඒකකයකට මාරු කොට තිබේ. කෙසේ වුවද ඇය සේවය කල ඒකකයට වඩා මෙම ඒකකය නවීන අංගෝපාංග හා පහසුකම් වලින් පිරී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.