ලලිත්ට තවත් නඩුවක්?

lalith-weeratungaහිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා අද(18) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය. පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට නීත්‍යනුකූල නොවන අන්දමින් වාහන 8ක් මිලට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු එහි කැඳවනු ලැබ සිටී.

මහාධිකරණය විසින් තුන් අවුරුද්දක කාලයකට බරපතල වැඩ ඇතිව සිර දඬුයම් නියම කර ඇති ලලිත් වීරතුංග මේ දිනවල ඇප ලබා සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.