ලසන්ත-ප්‍රගීත් ඝාතකයින් ඡන්දය ඉල්ලනවා-ලාල් කාන්ත

lal
මාධ්‍යවෙදී ලසන්ත වික්‍රමතුංග , මධ්‍යවෙදී ප්‍රදීප් එක්නැලිගොඩ හා රග්බි ක්‍රීඩක මොහොමඩ් තාජුදීන් ගේ  ඝාතන තුනට වගකිව යුත්තන් හෙළිදරව් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු පොලීසිය විසින් රැස්කරගෙන ඇතත් ඒ තොරතුරු යටපත් කිරීමේ උත්සාහයක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩි .ලාල්  කාන්ත කියා සිටී .
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ .ඩි .ලාල්  කාන්ත පවසන පරිදි නිතිය ක්‍රියාත්මක නොවන්නේ ඉහළින් කෙරෙන බලපෑම් හේතුවෙන් පොලීසියට නිහඬ වීමට සිදුවී තිබේ.
 ප්‍රගීත්  එක්නැළිගොඩ ගේ ඝාතකයා  සහ  ලසන්ත වික්‍රමතුංගගේ  ඝාතකයා  මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව   කේ .ඩි .ලාල්  කාන්ත කියා සිටියත් ඒ කවුරුන්දැයි ඔහු කියා සිටියේ නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.