ලසිත් මාලිංග ගෙදර යවයි.

image_1457977676-178e01b145හිටපු ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ලසිත් මාලිංගට ආබාධය හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි බව දැන්වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංග යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කලේනම් එය ලංකා කදයමට මහත් වාසියක් වීමට ඉඩ තිබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.