ලිංගික අල්ලස්කාරයින්ට මොකද වෙන්නේ?

කාන්තා ක්‍රිකට් පිලේ ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධිය පිළිබඳව කරුණු සෙවීමට පත්කළ වාර්තාවෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමණාකාරීන් කිහිපදෙනෙකුට එල්ල වී තිබූ චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

කාන්තා ක්‍රිකට් කළමනාකරුවන්ට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනා සනාථයි!

 

 

 

ඒ අනුව ඔවුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කිරීමටත් විශයභාර අමාත්‍යවරයා තීරණය කර ඇත.

[vsw id=”/FZLe2O-JlJs” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ගැටලුව මතුවූ අවස්ථාවේදී එය අසත්‍යයක් බව පවසමින් පරීක්ෂණ පැවැත්වීමෙන් වැලැක්වීමටද අදාළ බලධාරීන් පියවර ගෙන තිබුනා. එවක හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි. එහෙත් එම ප‍්‍රකාශයද අසත්‍ය බවයි මේ වන විට තොරතුරු හෙලිව ඇත්තේ.

 

 

sri-lanka-women

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.