වත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපති බලය අල්ලයි

 

වත්තල  අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

ඒ, එහි සභාපතිවරයාට මූලාසනයෙන් ඉවත් වන ලෙසට බල කරමින් තව ත් මන්ත්‍රීවරුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනි.

පසුව, විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරුන් පිරිස බලහත්කාරයෙන් සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කළහ.

වාර්තාකරුවන් සඳහන් කළේ, පසුව උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම පැවැත්වූ බව ය.

වත්තල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව පැවතියේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ය.

 

 

[vsw id=”/WVDzACdRqkA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.