වන්නිලා ඇත්තන්ගේ පරපුර දළදා පූජාවට සැරසෙති…

Vanni 1අතීතයේ දන්ත ධාතුන් වහන්නේ ඝණ කැලෑ ගුහා ආදියෙහි සඟවාගෙන රැගෙන එන අතර තුර මී පැණියෙන් ධාන්‍ය යෙන් අල වර්ගයන්ගෙන් පුද පූජා පැවැත්වීම සිහි ගැන්වීම පිණිස අදටත් වැදි ජනතාව මී පැණි පූජාව වාර්ෂිකව පවත්වනු ලබයි.

දළදා පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දිනයේ උදෑසන දළදා සමිඳුන්ට කිලෝග්රෑම් 50 කට අධික මී පැණි ප්‍රමාණයක් රැගෙන විත් ඔවුහු පූජා පවත්වති. මෙවර එම මී පැණි පූජාව හෙට 13 දා පැවැත්වේ .Vanni 3

ඒ සඳහා අද ( 12 ) ප්‍රධාන වැදි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ සිය නිවස ආසන්නයේ වන කැලෑ පීරමින් මීපැණි එක්කාසු කරන අන්දම යි මේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.