වරද පිළිගත් අතාවුදට ලක්ෂ අටක් දඩ

හිටපු ඇමති ආතාවුදට ලක්ෂ 8ක වන්දියක් ගෙවීමට නියෝග

වරකාපොළ ප්‍රදේශයේ ජලව්‍යාපෘතියක් සඳහා විරුද්ධ වීම හා එම ව්‍යාපෘතියට හානි කිරීමේ චෝදනා සඳහා වරද පිළිගත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න මහතාට රුපියල් ලක්ෂ 8ක වන්දි ගෙවන ලෙස වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළේය.

වරකාපොල – කොහොඹදෙණිය පානීය ජල ව්‍යාපෘතියට හානි සිදුකර රුපියල් ලක්ෂ 10 කට වැඩි අලාභයක් සිදුකිරීම ඇතුලූ චෝදනා 4 ක් මුල් කර ගනිමින් මෙම නඩුව පවාරා තිබිණි.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.