වළසෙකු සපාකෑම නිසා වවුනියාවේ කාන්තාවකන් දෙදෙනෙකුට බරපතල තුවාල…………..

bear-attackදිනසේන රතුගමගේ

වවුනියාව මාමඩුව ප්‍රදේශ්යේ කාන්තාවකන් දෙදෙනෙකුව වළසෙකු විසින් සපාකෑම නිසා බරපතල ලෙස තුවාල ලබා 25 දා සවස වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. නිවසට ආසන්නයේ පිහිටි කැළයකට දර කැඩීමට යමින් සිටියදී වළසා ඇයව බිම පෙරළගෙන සපා කෑ බව ඇය පවසා තිබේ.

කානතාවන් දෙදෙනා වළසා සමග පොර බදිමින් කෑගැසීම නිසා බියට පත් වූ වළසා කැළයට පළාගොස් ඇත. මෙසේ තුවාල ලබා ඇත්තේ පණස් හය හැවිරිදි කේ.කරුණාවතී සහ පණස් තුන්හැවිරිදි සිරියලතා යන කාන්තාවන් දෙදෙනෙකි.bear-attack (2)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.