ව්‍යවස්ථාදායක සභාවට හතර දෙනෙක්

State-Emblem

 

 

 

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සුළු පක්ෂවල නියෝජිතවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මහතා පත්කර තිබේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයෙකු ලෙස ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා පත්කර ඇති බව වාර්තා වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.