වැලිඅමුණ ගේ ශ්‍රී ලංකන් විමර්ශන වියදම ලක්ෂ 35ක්

මේ විමර්ශනය පැවැත්වූ ආකාරය පිළබඳව සියලු කරුණු හෙළිදරව් නොවුනහොත් මේ විමර්ශන වලින් විමර්ශකයින් අයථා ලබන බවට‍ සැකයක් ඇතිවිය හැකිය.මේ පිළිබඳව  නිසි පැහැදිලි කිරීමක් කිරීම දුෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටෙර්නැෂනල් ආයතනයේ සභිකයෙක් වන වැලිඅමුණ මහතා ගේ වගකීමකි.
මේ වාර්තාව පිටු 136 කින් සමන්විතය.ඒ අනුව එක පිටුවක් සඳහා වැවී ඇති මිළ රුපියල් 2,500 පමණවේ.
මේ වාර්තාව මගින් ඉදිරිපත් කෙරුණු නිර්දේශ තවමත් ක්‍රියාත්මක නොමැති වී අතර සේවකයින් 90 දෙනෙක් පමණ ප්‍රසිද්ධියේම සාක්ෂි දුන්හ. වාර්තාව මගින් හදුනාගත් සක සහිත පිරිස් වලට එරෙහිව
කිසිදු පියවරක් නොගැනීමේ හේතුවෙන් සාක්ෂි දුන් සේවකයින් බියට පත්ව සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.