විජේදාස ලකුණු රැස් කිරීමක

wijedasaශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ වැදගත් ඇමතිවරයෙක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් සමඟ මේ ආකාරයට ගැටෙන්නේ නැත මේ දිනවල ජාතියේ මුර දේවතාව ලෙස පෙනී සිට ලකුණු රැස් කිරීමේ උත්සාහයක විජේදාස නිරතව සිටී  .

දෝෂාරෝපණය

එම විශේෂ නියෝජිතවරයා සහ ඔහුගේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක්ෂ මහතා එමර්සන් මහතාට දෝෂාරෝපණය කර තිබේ.

එමර්සන් මහතා වැඩේ අත් නොහැර ර විවිධ සංඛ්‍යාලේඛණ හා චෝදනා ඉදිරිපත් කරමින් විජේදාස මහතාට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කොට ඇත .

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.