විජේවීර යක්කලින් හමුවෙයි

wijeweeraපොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත යක්කල – මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කන්දක ගල් ගුහාවක තිබී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දැව පිළිරුවක් සොයාගෙන ඇත.

මෙම දැව පිළිරුව වසර 25ක් පමණ පැරණි බව හෙළි වී ඇත.එය මේ වනවිට පොලිසිය භාරයේ ඇති බව වාර්තා වේ.

මෙම පිළිරුව පිළිකුත්තුව පුජා භූමියේ පුරා විද්‍යා පරික්ෂා කර වසර 25ක් පමණ පැරණි බව තහවුරු කර ඇත.

පොලීසිය සැක පළ කරන්නේ එම පිළිරුව කිසියම් කෙනෙකු විසින් ගල් ගුහාවේ සඟවා ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!