විද්‍යා දැරිය මරා දැමුණේ යට ඇඳුම් කටේ එබීමෙන්

rapedයාපනේ විද්‍යා දැරිය කීප වතාවක් දුෂණය කොට මරා දැමු නරුමයින් ඇගේ ස්වාස නාලය කැඩී යන තෙක් හිංසා කොට ඇත.

යපනය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පසුපති මයුරන් පැවසුවේ හද කම්පා කරන විස්තරයකි.
ඔහුට අනුව මේ දැරිය ගේ යෝනි මාර්ගය ඉරී යන තෙක් ඇයව දුෂණය කොට ඇත.

“කකුල් දෙක අංශක 180ක් වන සේ දෙපසට කරලා දිග හැර බැඳලා තිබුනා. ඇස් ඉදිමිලා තිබුනා. කනේ එක් පැත්තකිනුත් නසයෙනුත් ලේ ගලා තිබුනා” යැයි අධිකරණ වෛද්‍ය නිලධාරී පසුපති මයුරන් පැවසුවේය.

හිසේ තුවාල රැසක් තිබුනි. ඇස් වල ලේ පිටවන තෙක් හුස්ම හිර කර තිබුනි.

කට තුළ සිර කළ යට ඇඳුම් තෙත් වී බර වැඩි වී උගුරේ හිරවීම නිසා හුස්ම හිරවී මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නේය.

මේ දුෂකයින් විද්‍යා දැරිය ටයි පටියකින් එල්ලා ගෙල සිර කළ අතර දුෂණය කරන අන්දම වීඩියෝ ගත කිරීමටත් අමතක නොකළහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.