විදුහල්පතිගේ හා ගුරුවරියගේ අනියම් පෙම නිසා දැරියකට උන දේ

love1කොළඹ ප්‍රධාන පෙලේ පාසලක විවාහක විදුහල්පතිවරයෙක් එම පාසලේම විවාහක ගුරුවරියෙකු සමග තිබු අනියම් ඇසුරක් හේතුවෙන් එම පාසලම නොසන්සුන්තාවයට පත්ව ඇත.

එම විවාහක විදුහල්පතිවරයා හා ගුරුවරිය ජීප් රථයකින් පැමිණ ගුරුවරියගේ සැමියා ළඟ සිටි අවුරුදු එක හමාරක දියණිය රැගෙන පලාගොස් ඇත.

එම ගුරුවරිය ඇගේ සැමියා සමග ආරවුලක් ඇති කරගෙන ඇය නිවසින් බැහැරව ඇත.

පසුව ඇගේ සැමියා දියණිය හා මෙහෙකාරිය සමග පොලිසියට පැමිණ පැමිණිලි කොට පොලිසියෙන් එලියට පැමිණි අවස්ථාවේ ජීප් රථයෙන් පැමිණි විදුහල්පතිවරයා හා ගුරුවරිය දියණිය රැගෙන පලා ගොස් ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.