විපක්ෂයේ උකුසු ඇස කැරකවෙයි-විපක්ෂ මන්ත්‍රීවරු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ

DSC0737-300x199

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට අවාසියක් සිදුවේද යන්න පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර විශාල වශයෙන් සංවේදී තොරතුරු තමන්ට ලැබෙමින් පවතින බව

විපක්ෂ මන්ත්‍රීවරු කියා සිටිති.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබුනේ සංවේදී තොරතුරක් නිරීක්ෂණය කිරීමටයි.

DSC0710-200x150

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේසිට නීති විරෝධි ලෙස මැතිවරණ කටයුතු කිරීමේ සුදානමක් ඇති බව මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබුණු අතර ඒ පිළිබඳව හොයා බලන්නැයි ඔහු පොලීසියට නියෝග කළේය.

.

හදිසි නිරීක්ෂණයට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක වුහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.