විපතට පත් ජනතාවගේ දේපළ කොල්ලකන්නන්ට බැට

floodපවතින අයහපත් කාලගුණයත් සමග තම දේපල අතහැර ආරක්ෂක ස්ථාන කරා ගමන් කරන ජනතාවගේ දේපළ ආරක්ෂා කිරීමට විදිමත් ආරක්ෂක වැඩපිලිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මෙවැනි අපරාධ සිදුකරනු ලබන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබා දීමට රජය පියවර ගෙන ඇත. සියළුම පොලිස් ස්ථාන පැය 24 පුරාම සීරුවෙන් තබමින් මෙම ආරක්ෂක වැඩපිළිවෙල  ක්‍රියාත්මක වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.