විමල්ගේ පක්ෂයට රොජර් ආයුබොවන් කියයි!

roger seneviratneවිමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික නිදහස් පෙරමුණ පක්ෂයෙන් තමන් ඉවත් වන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න මහතා දැනුම් දී තිබේ.

මෙසේ ඉවත්වීමට හේතුව පෞද්ගලික කාරණයක් ලෙස සඳහන් කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය විමල් වීරවංශ මහතා වෙත යොමු කර ඇත.

වැඩිදුරටත් මෙම ලිපියේ සඳහන් වන්නේ රොජර් සෙනෙවිරත්න මහතා ඉවත්වීම පිළිබඳව සංශිප්ත විස්තරයක් පසුව දැනුම් දෙන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.