විමල් ගෙන් මෛත්‍රීට හයේ පාරක්

 

 

 

 

 

 

 

 

 

wimalcc

 

 

 

ආරක්ෂක හමුදාවලට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් රජය විසින් නිසි ප්‍රතිචාර නොදැක්වීම සහ ව්දේශ බලපෑම් වලට ඉඩ  දීම  සම්බන්ධයෙන් ජනාධිපතිවරය ගේ ක්‍රියා ලාපය ප්‍රශ්න කරමින් පිටු හැක ලියුමක්  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.

*විදේශීය බලපෑම් හේතුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රටේ  නීතිය වෙනස් කිරීමට එකඟ වී ඇත. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට පොදු සමාවක් දීමට සිදුවිය හැකිය.

 

*විදේශීය විනිසුරුවරුන් විසින් හමුදාවට දඬුවම් කිරීමට ඉඩ ලැබෙනු ඇත.

*එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව තුල කාර්යාලයක් පවත්වා ගෙන යාමට ඉඩ  දීම තුලින් රටේ අභ්‍යන්තර කටයුතුවලට අත  පෙවීමට ඉඩ ලබා දී ඇත.

*උතුරු-නැගෙනහිර පළාත් සභා වලට ඒකාබද්ධ වීමට ඉඩ දී එම පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල දීමට සිදුවෙනු ඇත.

*ශ්‍රි ලංකාවේ ආණ්ඩුවට වාසිදායක කරුණු පරණගම කොමිසම් වාර්තාව තුල තිබුනත් ඒවා ඉදිරිපත් කොට නැත.

 

 

EIGMjOv

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!